Learn from Industry Experts
අභිමානවත් ව්‍යාපාරයකින් මිලියනපතියෙකු වන්න ඔබටත් දැන් අවස්ථාවක්…
ලංකාවේ අංක එකේ ප්‍රායෝගික මැණික් පාඨමාලාවන් සමග අදම සම්බන්ධවන්න…
Weekend Business Gemology Course
මැණික් ව්‍යාපාරයෙන් ජයගන්න ලංකාවේ අංක එකේ මැණික් පාඨමාලාව…
MASTER EXPRESS GEMOLOGY COURSE
අතිශය ප්‍රායෝගික මැණික් ව්‍යාපාරික ක්‍රියාකාරකම් රැසක් සමඟ දවස් 5ක් නිවිතිගල පොලේ ඉඳන්ම Business එක ඉගෙන ගන්න…
BUSINESS GEMOLOGY TRAINING PROGRAM FOR BEGINNERS
මැණික් ව්‍යාපාරය පිවිසෙන ආධුනිකයන් සදහාම සැකසූ මාස තුනේ මැණික් පාඨමාලාව…
Free One day Gem Workshops
මැණික් ව්‍යාපාරය පිවිසෙන ආධුනිකයන් සදහාම සැකසූ එක් දින මැණික් පාඨමාලාව…
GLC Branches






NEW ANNOUNCEMENT
ඔබව මැණික් ක්ෂේත්‍රයේ විශිෂ්ඨයෙකු කරන
ලංකාවේ අංක එකේ මැණික් පාඨමාලාවල සුවිශේෂීතා

සියලුම මැණික් වර්ග නිවැරදිව හදුනාගැනීම හා මිල තක්සේරුව සත්‍ය මැණික් ගල් පරීක්ෂාව තුලින් ප්‍රායෝගිකවම සිදු කිරීම.
සින්තටික් ගල්, වර්ණ ගැන්වූ ගල් හා ව්‍යාජ මැණික් ගල් හදුනාගැනීම.
තාප පිරියම් කිරීම සදහා සුදුසු සියලුම ආකාරයේ මැණික් ගල් හදුනාගැනීම හා තාප පිරියම් කිරීමේ ක්‍රියාවලිය හදුන්වා දීම.
අවශ්‍ය අයට මේ සදහාම වෙන්වූ ගෙවුඩ තාප පිරියම් කිරීමේ පාඨමාලාවටද සහභාගී වීමේ අවස්ථාව ඇත.
මැණික් ව්‍යාපාරයක් ආරම්භ කිරීම.
ව්‍යාපාරය ආරම්භය, ගැටළු විසදාගැනීම, අලෙවිකරණයේ උපාය මාර්ග හා 100% උපදේශකත්වය සමගින් මැණික් වෙළදපොල තුලින් ජීවිතය ජගයන්නා ආකාරය මුල සිටම පුහුණු කිරීම.
මැණික් ව්‍යාපාරය හා බැදුනු ව්‍යාපාරයන්
මැණික් මිලදී ගැනීම හා විකිණීම, පතල්, සංචාරක ව්‍යාපාරය හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා හදුන්වාදීම හා ගැටලු විසදීම.
ප්‍රායෝගික මැණික් පොළවල් වල සංචාරය කොට ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම.
පෞරුෂත්ව වර්ධනය සිදුකිරීම.
නොමිලේ Spoken English පාඨමාලාවක්.
What Our Students Have to Say
මම මැණික් ක්ෂේත්‍රයට පිවිසීමට ඉතා ආශාවෙන් සිටියත් නිවැරදිව දැනුම සොයාගන්න තැනක් හරියට තිබුන්නැහැ. ඒත් GLC ආයතනයේ මැණික් පාඨමාලාවට සම්බන්ධ වෙලා ඉතා කෙටි කාලයක් තුල මෙම ක්ෂේත්‍රය පිළිබදව විශාල දැනුමක් වගේම හොද ප්‍රායෝගික අත්දැක්ම් ගොඩකුත් ලබාගන්න මට හැකිවුණා.
අමිල නිරෝෂණ
From GLC Maharagama
GLC Institute’s gemology course is really unique.. I was able to gain good knowledge as a beginner in the field of gemology through clear lectures and practical activities. I recommend this course to anyone interested in the field
Migara Abewardena
From GLC Kandy
මම මුලින්ම සහභාගී වුනේ GLC One Day Workshop එකට. ඇත්තටම එතනදි හොද දැනුමක් ලබාගන්න වගේම මේ ක්ෂේත්‍රය පිළිබදව දැඩි උනන්දුවක් වගේම ආශාවක් මට ඇතිවුණා. ඒ නිසා මම GLC Business Gemology Course එකටත් සම්බන්ධ වෙලා සාර්ථකව එය අවසන් කරලා දැන් මැණික් ව්‍යාපාරික ක්ෂේත්‍රයට පිවිසිලා ඉන්නවා. ඇත්තටම මට GLC ආයතනයෙන් ලැබුණ වගේම තවමත් ලැබෙන සහයෝගය අති විශිෂ්ටයි.
දමිත් සහන් සූරියආරච්චි
From GLC Avissawella
මං දකුණු කොරියාවේ වසර ගණනාවක් රැකියාවක නිරත වෙලා නැවත ලංකාවට පැමිණිලා ව්‍යාපාර අවස්ථාවක් සොයමින් ඉන්නකොට තමයි GLC ආයතනය පිළිබදව දැනගන්න ලැබුණේ. මම මෙම පාඨමාලාවට සම්බන්ධ වෙලා මැණික් ගැන මුල ඉදන්ම ඉගෙනගෙන මේ වෙන කොට මැණික් ක්ෂේත්‍රයේ ආයෝජනය කරලා හොද ආදායමක් ලබනවා. ඒ වගේම තමයි අදටත් ඕනෑම අවස්ථාවක GLC ආයතනයට කතා කරලා අපේ ගැටලුවක් විසද ගන්න පුළුවන්.
ලක්ෂාන් විමලවීර
From GLC Maharagama