All Courses

ඔබව මැණික් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු කරනවන
ලංකාවේ අංක එකේ මැණික් පාඨමාලාවන්...

GLC ONE DAY GEM IDENTIFICATION AND VALUATION WORKSHOP
එක්දින මැණික් වැඩමුළුව

කා සදහා ද?

- මැණික් ක්ෂේත්‍රයට පිවිසෙන්නට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට සහ මැණික් ක්ෂේත්‍රයේ ආධුනිකයන්ට.
- මැණික් ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්නට බලාපොරොත්තුවෙන් සිටින අත්දැකීම් නැති අයට.
- වි‍දේශගතවීමට බලාපොරොත්තුවෙන් සිටින අයට.

වැඩමුළුවේ අන්තර්ගතය

- මැණික් වර්ග හදුනාගැනීම.
- මැණික් ව්‍යාපාරය ආරම්භ කරන ආකාරය.
- දේශිය හා ජාත්‍යාන්තර වෙළදපොළවල්.
- ව්‍යාජ මැණික් හදුනාගැනීම.
- මැණික් තක්සේරුව.
- මැණික් මිලදී ගැනීම හා විකිණීම, පතල්, සංචාරක ව්‍යාපාරය සහ සවර්ණාභරණ ක්ෂේත්‍රයේ ආයෝජනය කරන ආකාරය.

GLC BUSINESS GEMOLOGY COURSE
ප්‍රායෝගික මැණික් පාඨමාලාව

කා සදහා ද?

- මැණික් ක්ෂේත්‍රයට පිවිසෙන්නට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට සහ මැණික් ක්ෂේත්‍රයේ ආධුනිකයන්ට.
- මැණික් ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්නට බලාපොරොත්තුවෙන් සිටින අත්දැකීම් නැති අයට.
- වි‍දේශගතවීමට බලාපොරොත්තුවෙන් සිටින අයට.

වැඩමුළුවේ අන්තර්ගතය

- සියලුම මැණික් ගල් වර්ග හදුනාගැනීම.
- සින්තටික්, ව්‍යාජ ගල් හා වර්ණ ගැන්වූ ගල් හදුනා ගැනීම.
- තාප පිරියම් කිරීමට සුදුසු සියලුම ආාකරයේ ගෙවුඩ මැණික් හදුනාගැනීම.
- මැණික් පරීක්ෂාව තුළින්ම මිල තක්සේරුව.
- මැණික් ව්‍යාපාරය ආරම්භ කිරීම, ගැටළු හා අලෙවිකරණ උපාය මාර්ග.
- පෞරුෂත්ව වර්ධනය.
- ප්‍රායෝගික මැණික් පොළවල් වලින් මැණික් මිලදී ගැනීම.
- මැණික් මිලදී ගැනීම හා විකිණීම, පතල්, සංචාරක ව්‍යාපාරය සහ සවර්ණාභරණ ක්ෂේත්‍රයේ ආයෝජනය කරන ආකාරය.

GLC GEWDA HEAT TREATMENT COURSE
ගෙවුඩ තාප පිරියම් කිරීමේ පාඨමාලාව

කා සදහා ද?

- මැණික් ක්ෂේත්‍රයට පිවිසෙන්නට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට සහ මැණික් ක්ෂේත්‍රයේ ආධුනිකයන්ට.
- මැණික් ක්ෂේත්‍රයේ නියුතු ව්‍යාපාරිකයන්ට
- මැණික් ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්නට බලාපොරොත්තුවෙන් සිටින අයට.
- වි‍දේශගතවීමට බලාපොරොත්තුවෙන් සිටින අයට.

වැඩමුළුවේ අන්තර්ගතය

- ගෙවුඩ වර්ග සියල්ල හදුනාගැනීම.
- තාප පිරියම් කිරීමට සුදුසු වෙනත් මැණික් වර්ග හදුනාගැනීම.
- තාප පිරියම් කිරීමේ තාක්ෂණය හදුනා ගැනීම.
- තාප පිරියම් කිරීමේදී ඇතිවන ගැටලු අවම කර ගැනීම.

GLC GEM CUT AND POLISHING COURSE
මැණික් කැපීමේ හා ඔපදැමීමේ පාඨමාලාව

කා සදහා ද?

- මැණික් ක්ෂේත්‍රයට පිවිසෙන්නට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට සහ මැණික් ක්ෂේත්‍රයේ ආධුනිකයන්ට.
- මැණික් ක්ෂේත්‍රයේ නියුතු ව්‍යාපාරිකයන්ට
- මැණික් ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්නට බලාපොරොත්තුවෙන් සිටින අයට.
- වි‍දේශගතවීමට බලාපොරොත්තුවෙන් සිටින අයට.

වැඩමුළුවේ අන්තර්ගතය

- ගෙවුඩ වර්ග සියල්ල හදුනාගැනීම.
- තාප පිරියම් කිරීමට සුදුසු වෙනත් මැණික් වර්ග හදුනාගැනීම.
- තාප පිරියම් කිරීමේ තාක්ෂණය හදුනා ගැනීම.
- තාප පිරියම් කිරීමේදී ඇතිවන ගැටලු අවම කර ගැනීම.

GLC SPOKEN ENGLISH ONLINE COURSE
ඉංග්‍රීසි කතාකිරීමේ පාඨමාලාව

කා සදහා ද?

GEMCRAFT LEARNING CENTER ආයතනයේ පාඨමාලා සදහා සම්බන්ධව සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට...

වැඩමුළුවේ අන්තර්ගතය

- ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය

GLC GEM MARKETING & EXPORTING COURSE
මැණික් අලෙවිකරණ හා අපනයනය කිරීමේ පාඨමාලාව

GLC RESIDENCIAL GEM COURSE (5 DAYS) 
දින 5හේ නේවාසික මැණික් පාඨමාලාව

GLC VIP GEMOLOGY COURSE (6 WEEKS)

What Our Students Have to Say

මම මැණික් ක්ෂේත්‍රයට පිවිසීමට ඉතා ආ‍ශාවෙන් සිටියත් නිවැරදිව දැනුම සොයාගන්න තැනක් හරියට තිබුන්නැහැ. ඒත් GLC ආයතනයේ මැණික් පාඨමාලාවට සම්බන්ධ වෙලා ඉතා කෙටි කාලයක් තුල මෙම ක්ෂේත්‍රය පිළිබදව විශාල දැනුමක් වගේම හොද ප්‍රායෝගික අත්දැක්ම් ගොඩකුත් ලබාගන්න මට හැකිවුණා.
අමිල නිරෝෂණ
From GLC Maharagama
GLC Institute's gemology course is really unique.. I was able to gain good knowledge as a beginner in the field of gemology through clear lectures and practical activities. I recommend this course to anyone interested in the field
Migara Abewardena
From GLC Kandy
මම මුලින්ම සහභාගී වුනේ GLC One Day Workshop එකට. ඇත්තටම එතනදි හොද දැනුමක් ලබාගන්න වගේම මේ ක්ෂේත්‍රය පිළිබදව දැඩි උනන්දුවක් වගේම ආශාවක් මට ඇතිවුණා. ඒ නිසා මම GLC Business Gemology Course එකටත් සම්බන්ධ වෙලා සාර්ථකව එය අවසන් කරලා දැන් මැණික් ව්‍යාපාරික ක්ෂේත්‍රයට පිවිසිලා ඉන්නවා. ඇත්තටම මට GLC ආයතනයෙන් ලැබුණ වගේම තවමත් ලැබෙන සහයෝගය අති විශිෂ්ටයි.
දමිත් සහන් සූරියආරච්චි
From GLC Avissawella
මං දකුණු කොරියාවේ වසර ගණනාවක් රැකියාවක නිරත වෙලා නැවත ලංකාවට පැමිණිලා ව්‍යාපාර අවස්ථාවක් සොයමින් ඉන්නකොට තමයි GLC ආයතනය පිළිබදව දැනගන්න ලැබුණේ. මම මෙම පාඨමාලාවට සම්බන්ධ වෙලා මැණික් ගැන මුල ඉදන්ම ඉගෙනගෙන මේ වෙන කොට මැණික් ක්ෂේත්‍රයේ ආයෝජනය කරලා හොද ආදායමක් ලබනවා. ඒ වගේම තමයි අදටත් ඕනෑම අවස්ථාවක GLC ආයතනයට කතා කරලා අපේ ගැටලුවක් විසද ගන්න පුළුවන්.
ලක්ෂාන් විමලවීර
From GLC Maharagama