Need Help?

පාඨමාලාවන් පිළිබව වැඩිදුර විස්තර ලබාගැනීමට මෙන්ම පාඨමාලා සම්බන්ධ ඔබේ ගැටළුවක් විසදාගැනීම සදහා අප හා සම්බන්ධ වන්න.

Call Us

+94 75 127 3257
+94 705 399 399

Write Us

gemcraftlearningcenter@gmail.com

Facebook

Gemcraft

Main Office

Ratnapura Rod, Nivitigala.

GLC Branches

Send Us a Message

Frequently Asked Questions

නැහැ. කිසිදු වයස් සීමාවක් නොමැති අතර මැණික් ක්ෂේත්‍රය පිළිබදව උනන්දුව හා ආශාව පැවතීම ප්‍රමාණවත්. 

මේ වන විට අප ආයතනය අවිස්සාවේල්ල, මහරගම, මහනුවර, ගම්පහ හා ඇඹිලිපිටිය යන නගර වල පාඨමාලා පවත්වනු ලබයි. ඉදිරියේදී තවත් නගර වලට ව්‍යාප්ත කරනු ලබන අතර ඒ පිලිබදව අපගේ වෙඩ් අඩවිය මගින් හා gemcraft learning center අපගේ  ‍ෆේස්බුක් පිටුව මගින් ඔබව දැනුවත් කරනු ලබයි.

https://gemcraftlc.lk අපගේ වෙඩ් අඩවිය මගින් හා gemcraft learning center අපගේ  ‍ෆේස්බුක් පිටුව මගින් නව පාඨමාලා ආරම්භක දිනයන් ප්‍රචාරනය කරනු ලබන අතර 075-1273257 අංකයෙන් හෝ  070-295 9069​ අංකයෙන් විමසා දැනගත හැක. 

 

ඔබ පාඨමාලාවට සම්බන්ධ වන අවස්ථාවේදී පාඨමාලා ගාස්තු ගෙවීමට අවකාශ සලසා ඇත. එමෙන්ම පාඨමාලා ගාස්තු එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික වශයෙන් ගෙවීමේ හැකියාවද සලසා ඇත.